Sunday 26 June 2011

සඳ.....

සඳ..............
නුඹ ඈත බව සැබැයි
අත පොවනු බැරි තරමට
ඈතින් හිඳ.............
නෙත් පුරා විදිමි නුඹෙ රුව
අත් විදිමි නුඹෙ සිසිලස
අමාවකක් උදාවිත් හිටි හටියෙම
නුඹ ගොසින් නෙත් මානයෙනුත් ඈතට
තිබූ සිසිලසත් අරගෙන.............

No comments:

Post a Comment