සිතඹර (Sithambara)
සිතඹර පුරා නැඟි සිතුවිලි තරු කැට අහුරක්......
Sunday, 5 June 2011
අව පස සඳ......
කෙතරම් එළිය මුත්
පලක් වෙද
පුරා පස සඳකින්
එක් දිනක් පායන
ඔබ මගේ සිත් අහසෙ
අව පස සඳක් වී…..
පායන්න බොහෝ කල්.....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment