Hi Sorry, I dont have sinhala font to type.but I can understand and enjoy your poetry. Thanks for joining to my blog.pls share my blog with your friends.If oyu know any sri lankan blog pls share with me..keep up your good work Nilangi www.mysmartangels.blogspot.com
සුපුරුදු පරිදි සොදුරුය,
ReplyDeleteනුඹේ කවිකම් සොයුරිය..
ජීවිත සරසවිය ඇතුළෙම
තව බොහෝ පාඩම්
මුණ ගැසෙනු ඇත,
නුදුරෙම..
බොහෝමත්ම ස්තූතියි සොයුරිය....
ReplyDeleteහෙට අළුත් ඉර අරන්
ReplyDeleteනුඹ එක්ක දුර යන්න
මග බලන මගෙ හිතට
එදා වාගෙම අදත්
නුඹෙ සුවඳ සුපුරුදුයි....
නෙතු පියන ඇසිල්ලක
පුරුදු සෙනෙහස අරන්
නුඹ ඇවිත් ලඟ හිඳියි...
සරසවියෙ වාගෙමයි...
මං නුඹේ ප්‍රේමියයි...
Hi Sorry, I dont have sinhala font to type.but I can understand and enjoy your poetry.
ReplyDeleteThanks for joining to my blog.pls share my blog with your friends.If oyu know any sri lankan blog pls share with me..keep up your good work
Nilangi
www.mysmartangels.blogspot.com