Monday 3 September 2012

ෆූජි.........


දෙපා මිහිකත මත රැදී
නුබ කුසෙහි තරු දෝතින් ගතී
සේද මේකුළු බඳ එතී
ගිම්හානයෙද සිසිලස දෙතී
ලෝ දියර කුස තුරුලෙහී
සඟවාන ගිණි පිටතට නොදී
අහස සිඹිනට ලොබ ඇතී
මනුසතට හිනිමඟ ලෙස ඉදී
ෆූජි නුඹ ගිර මුදුනෙහී
හිඳ දෙව්ලොවට අතපෙව්වැකී