Tuesday 21 June 2011

අකීකරු වළාකුල..

නිරුදක කතරට
සෙනේ දිය පොදක් නොදී
බලා හිඳි
වළාකුල නුඹ...
පලක් නැහැ බිඳක්වත්
ඒ වැසි දියෙන්
වස්සානයේ මේ සිත්මලට...





No comments:

Post a Comment