Sunday 31 July 2011

ලොබ බඳිමි ගිම්හානයට

ලොබ බඳිමි ගිම්හානයට
දෙ ඉවුරු සිත් හොඳ හැටිම
හැඳින ගත හැකි නිසා......

නුඹ බලා උන්නු
වස්සනට පෙම් බඳිනු කෙසේ මම
ගලා දිය කඳෙන්
මුවට මුව බලා සිටි
ඉවුරු දෙපසට කළ නිසා......

4 comments:

  1. ලස්සන කවි සිතුවිල්ලක් !!!!

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි

    ReplyDelete
  3. ලස්සන අදහසක්..

    ReplyDelete
  4. බොහෝම ස්තූතියි දුල්ශාන්

    ReplyDelete