Thursday 3 May 2012

සකුරා ගසක්...




කොළ සළු එපා වී ටික කලක්
නග්නව ඉදින
සතියකට රෝස සළුවක් ණයට ගෙන
ටිකක් හැඩවෙන
හරිත සළු අඳිනුයැයි බලකරන වැස්සට
යළිත් අවනතවන
සකුරා ගසක්...රෝස සළු ඉර ඉරා
පාමුලට අතහරින

3 comments:

  1. හයිකු.. ගොඩක් ලස්සනයි!

    ReplyDelete
  2. හරිම ලස්සනයි කවිය

    ReplyDelete
  3. වර්ෂා, ප්‍රාර්ථනා..

    බොහෝම ස්තූතියි දෙන්නටම

    ReplyDelete