Thursday 26 May 2011

තරු එළියක්ව....

                                             සරා සඳක් වන්නට
                                 පැතූ මුත්...
                                 වරම් නොලදිමි
                                 එළිය කරනට දිවි අරණ
                                 කුඩා තරු එළියක්ව
                                 සැමදාම හිඳින්නම්
                                 මඟ සොයා ගන්නට
                                 නුඹට අවැසි විට...

1 comment:

  1. අමාවකට නැති, පුර පෝයට විතරක් තියෙන හඳට වඩා හැමදාම තියෙන තරු එලිය වටිනවා මට......

    ReplyDelete