ළවැලි තලයම
ඇමද තැබුවෙමි
නුඹට එන්නට
නුඹේ ඒ මුඳු
පා රටාවෙන්
මහද මත සිතුවම් අඳින්නට
නුඹ ඇවිත් සක්මන් කලා එහි
නොමැකෙනා පිලිරූ මවන්නට
අරුම කිම ඒ... රැගෙන ගිය
නුඹ පැමිනි සළකුණු
සමඟ නුඹ ගිය...
තබා මසිතෙහි
මතක සටහන්
ගියා නුඹ මා හැර කියන්නට...
දිය පිට ඇන්දා ආදර සිතුවම්...
ReplyDeleteකල්ප විනාශය තෙක් පවතින්නට...
වෙරළේ ලිව්වා සහසක් පෙම් කවි
ඉර හඳ පායන තෙක් නොමැකෙන්නට...
----නිරංජලා සරෝජිනීගේ හඬින්...
මේක කියෙව්වම මට මතක් වෙන්නෙ ඔය සින්දුව...
චේජනා...බොහෝම ස්තූතියි
ReplyDelete