සිතඹර (Sithambara)
සිතඹර පුරා නැඟි සිතුවිලි තරු කැට අහුරක්......
Monday, 3 September 2012
ෆූජි.........
දෙපා මිහිකත මත රැ
දී
නුබ කුසෙහි තරු දෝතින් ගතී
සේද මේකුළු බඳ එතී
ගිම්හානයෙද සිසිලස දෙතී
ලෝ දියර කුස තුරුලෙහී
සඟවාන ගිණි පිටතට නොදී
අහස සිඹිනට ලොබ ඇතී
මනුසතට හිනිමඟ ලෙස ඉදී
ෆූජි නුඹ ගිර මුදුනෙහී
හිඳ දෙව්ලොවට අතපෙව්වැකී
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)